Monday, June 11, 2012

සමරිසි බව​ හා ලංකාව​

විද්‍යාත්මකව බලන කළ සමලිඞ්ගිකත්වය මානසික රෝගයක් හෝ අසාමාන්‍යයතාවයක් නොවේ.
එමෙන්ම එය වර්තමානයේ අළුතින් ඇති වූවක්ද නොවේ.ඉතා ඈත අතීතයේ පටන්ම එය මිනිසුන් අතර මෙන්ම නොයෙක් සතුන් අතරද පැවතී ඇත​.
වික්ටෝරියානු යල් පැන ගිය මත වාද තුල තවමත් ගිලී සිටින ශ්‍රී ලංකාවේ සමරිසි භාවය පිළිබඳ නිවැරදි මතයක් බොහෝ දෙනා තුළ තවමත් නැත​.
බෞද්ධ යන නම භාවිතා කරමින් ඉස්ලාම් මූලධර්මවාදී රටක් මෙන් ක්‍රියා කරමින් බුද්ධ දර්ශනයෙහි ඇති නිදහස හා සමානාත්මතාව නොසළකා හැරීම ඉතාම කණගාටු දායක තත්වයකි.
එවැනි තත්වයක් පවතිද්දී පසු ගියදා ජාතික පුවත් පතක නිවැරදි කරුණු ඇතුලත් ලිපියක් පළ වීම ඉතා සතුටු දායකය​.

එය පහත link එකෙන් දැක්වේ.
http://www.lakbimanews.lk/index.php?option=com_content&view=article&id=644%3Aerasure-of-the-gays&Itemid=56

2 comments:

  1. මේ වගේ ලිපි තව පත්තරවල පළවෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම සහෝ.ඒකෙන් සමාජයේ යම් තරමකින් හෝ නිවැරදි කතා බහක් ඇති වෙනවා.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...