Monday, December 2, 2013
රැයේ පෙම්වත...
දුටුයෙම් ඔය රළු අත ගෙන
ඇවිදිනයුරු උණුසුම් උදයේ
විඳිමින් සිසිල් සුසුමන්
කිමිදෙමින් නැවුම් රස සයුරේ
බලමින් දේදුනු දිදුලනයුරු
පවසන්නට සියලු දේ
සිතුයෙම් උඹට මා
තෙපුලා එරහස්
තබා සිටි තෙරපා හද තුල
සඟවමින් මුළු ලොවෙන්
උඹ නොවෙද මා සුහද සැමදා
නමුදු
ගතවුනි එරැය උනුසුම් සුසුමන් අතර
විඳිමින් මිහිරිම සිහින
ගියේ ගලා සියළු රස දහරා
වෙලමින් උනුසුම් ගත
ගියමුදු මා හද සිඹ
නොදිටිමි ඔය ඇස් නැවත
දුටුවද ඔබ සළකුණු නිතර මුහුණු පොත මත
ඔබම විය මා නවතම රහස...
Santush
Thursday, October 17, 2013
නුහුරු ඇති ඔබට....By ඉසුරු චාමර සෝමවීර
Sunday, October 13, 2013
සමකාමී...By Isuru Chamara Somaweera
Original Link - http://kirikawadi.blogspot.com/search?updated-min=2009-01-01T00:00:00-08:00&updated-max=2010-01-01T00:00:00-08:00&max-results=50
Labels:
Isuru Chamara Somaweera,
Kawi,
ඉසුරු චාමර සෝමවීර,
කවි,
සමකාමී
Subscribe to:
Posts (Atom)