Showing posts with label Sri Lankan. Show all posts
Showing posts with label Sri Lankan. Show all posts

Wednesday, July 2, 2014

ශ්‍රී ලාංකීය​ දෙමළ​ සමරිසි හඬ Ruban Lawrence... Voice of Sri lankan Tamil Gay

ශ්‍රී ලාංකිකයන් විදියට සමරිසි භාවය හා අපේ වික්ටෝරියානු සංස්කෘතිය පොදි බැඳ ගත් සමාජය අතර ලොකු ගැටීමක් තියෙන්වා.
83 පසු ඇතිවූ සමාජ පසුබිම මත අපේ දෙමළ සමාජය ජාත්‍යන්තරයට වඩාත් විවර උනා.ඒ හින්දම වඩා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසක් වගේම ෛධර්‍යයක් ලැබුනා.
මේ පසුබිම නිසාම සමරිසි බව නිසා තමන්ට  ලාංකීය සමාජය හා තිබූ ගැටීම් නොබියව ලෝකයාට කියා පෑමට දෙමළ සමාජයේ විදෙස්ගතවූ සමරිසි පුද්ගලයන්ට ඉඩ ලැබුනා.
ඉන් මට සිහියට නැගෙන පළමු පුද්ගලයා තමයි තම ජීවන අත්දැකීම් නොබියව නව කතාවලට පෙරළූ Funny Boy රචනා කළ Shyam Selvadurei.




ඉහත වීඩියෝවෙන් පෙනෙන්නේත් එවැනිම තවත් තරුණයෙක්. Ruban Lawrence

කැනඩාවට සංක්‍රමණය වී සිටින ඔහු තම අත්දැකීම් ඇසුරෙන් ආසියානු සමරිසි ​ෙයෟවන සහෝදරයන්ට වටිනා පණිවිඩ හා උපදෙස් රාශියක් ලබා දෙනවා.
මේ ඉන් කිහිපයක්.
You tube එකට ගියොත් ඔහුගේ Channel එක හා සම්බන්ධ වී ඔහූගේ අදහස් බෙදා ගත හැකියි.



Related Posts Plugin for WordPress, Blogger...