Showing posts with label රැයේ පෙම්වත. Show all posts
Showing posts with label රැයේ පෙම්වත. Show all posts
Monday, December 2, 2013
රැයේ පෙම්වත...
දුටුයෙම් ඔය රළු අත ගෙන
ඇවිදිනයුරු උණුසුම් උදයේ
විඳිමින් සිසිල් සුසුමන්
කිමිදෙමින් නැවුම් රස සයුරේ
බලමින් දේදුනු දිදුලනයුරු
පවසන්නට සියලු දේ
සිතුයෙම් උඹට මා
තෙපුලා එරහස්
තබා සිටි තෙරපා හද තුල
සඟවමින් මුළු ලොවෙන්
උඹ නොවෙද මා සුහද සැමදා
නමුදු
ගතවුනි එරැය උනුසුම් සුසුමන් අතර
විඳිමින් මිහිරිම සිහින
ගියේ ගලා සියළු රස දහරා
වෙලමින් උනුසුම් ගත
ගියමුදු මා හද සිඹ
නොදිටිමි ඔය ඇස් නැවත
දුටුවද ඔබ සළකුණු නිතර මුහුණු පොත මත
ඔබම විය මා නවතම රහස...
Santush
Subscribe to:
Posts (Atom)