Thursday, October 17, 2013
නුහුරු ඇති ඔබට....By ඉසුරු චාමර සෝමවීර
Sunday, October 13, 2013
සමකාමී...By Isuru Chamara Somaweera
Original Link - http://kirikawadi.blogspot.com/search?updated-min=2009-01-01T00:00:00-08:00&updated-max=2010-01-01T00:00:00-08:00&max-results=50
Labels:
Isuru Chamara Somaweera,
Kawi,
ඉසුරු චාමර සෝමවීර,
කවි,
සමකාමී
Monday, August 27, 2012
එනිසා ...
මිය නොයමි මම
ජීවිතය තව දුර නිසා...
සතුට නොසොයමි
එය මට තහනම් නිසා...
නොහඬමි
හඬන්නට කඳුලැල් නැති නිසා...
විඳවන්නෙමි තවම
විඳින්නට කිසිවක් නැති නිසා...
ඝනදුරට පෙම් බඳිමි
ආලෝකය නොඑන නිසා...
හිත හදා ගමි මම
ලොව සියල්ල අනියත නිසා...
යළි ආදරය නොසොයමි
මට කිසිවෙක් ආදරය නොකළ නිසා...
(කතෘ අවිනිශ්චිතයි)
ඔබටත් කෙදිනක හෝ මෙසේ සිතුනිද?
ජීවිතය තව දුර නිසා...
සතුට නොසොයමි
එය මට තහනම් නිසා...
නොහඬමි
හඬන්නට කඳුලැල් නැති නිසා...
විඳවන්නෙමි තවම
විඳින්නට කිසිවක් නැති නිසා...
ඝනදුරට පෙම් බඳිමි
ආලෝකය නොඑන නිසා...
හිත හදා ගමි මම
ලොව සියල්ල අනියත නිසා...
යළි ආදරය නොසොයමි
මට කිසිවෙක් ආදරය නොකළ නිසා...
(කතෘ අවිනිශ්චිතයි)
ඔබටත් කෙදිනක හෝ මෙසේ සිතුනිද?
Subscribe to:
Posts (Atom)


