Monday, June 4, 2012

ගේ කුරුල්ලෝ හදන්නෙත් කුරුළු කූඩු....

මේ ඉරිදා මව් බිම පත්තරේ ගිය මේ ලිපිය දැක්කද​?
ඇත්තටම මේ කරුන දිහා හොඳ විවෘත මනසකින් බලළා ලියපු වැදගත් ලිපියක්.අර කලින් රිවිර පත්තරේ පලවුනු කිසිම හරයක් නැති පට්ට පල් බොරු ටික එක්ක සැසඳුවාම ඉතා හොඳ ප්‍රවේශයක්.

ඒත් මේ ලිපියෙත් එක වැරදි කරුණක් තියෙනවා.
සමරිසි/සමලිංගික කියන්නේ මානසික ලෙඩක්වත් ප්‍රතිකාරවලින් හොඳ කළ හැකි දෙයක් වත් නෙවෙයි.

http://www.mawbima.lk/ct-admin/images/e_paper/3359.jpg

5 comments:

  1. ගේ කියන ඉංග්‍රීසි වචනෙ සිංහලට ගැළපෙන්නෙ නැති නිසා සමනළ ජොඩුවක් වගේ නමක් දැම්මනම් තවත් ලස්සනයි කතාව.ඇයි මේ වගේ කතා හැමවලේම දුකින්ම ඉවර වෙන්නේ? සතුටින් ඉවර වෙන කතා ඇත්තෙම නැද්ද?

    ReplyDelete
  2. ඇත්තටම gay කියන ඉංග්‍රීසි වචනෙට සමලිංගික කියන වචනෙත් ගැළපෙන්නේ නෑ.මොකද ඒක ලිංගිකත්වය පමණක් නොවෙන නිසා.Homosexuality කියන වචනෙට නම් ඒක හරි.
    මම හිතනවා සමරිසි කියන වචනය gay කියන වචනයට හරියනවා කියලා.ඒක මුලින්ම මම දැක්කේ කලින් තිබුනු Taboo subjects කියන බ්ලොග් එකේ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...